දූතිකාවසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. තොරතුරු ගෙන යන තැනැත්තිය; පණිවුඩකාරිය.2. නා. බිරිඳ; භාර්යාව.සිංහල ඉංග්රීසි ශබ්දකෝෂයAes. odalisqueසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 860 සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2034 ← දූතවචන දූතී →