දූපත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. හාත්පසින් ජලයෙන් වට වූ ගොඩබිම; දිවයින; ද්වීපය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. island
2. n. isle