දූර ප්‍රකාශ කාචයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(පාරිභා.) නා. ඉතා ඈත තිබෙන වස්තුවල පිළිබිඹු ලබාගන්නා කාචය. (=telephoto lens).සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 861 ← දූර දෘෂ්ටිය දූර භණන සම්ප්‍රේෂකය →