දූර මුද්‍රකය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. විදුලි යතුරු ලේඛන විශේෂයක්; දුරලේඛ උකහා ගන්නා යන්ත්‍රයකින් සමන්විත මෙම යන්ත්‍රයෙන් ලබන පණිවුඩ යතුරුලේඛන යන්ත්‍රයකින් මෙන් දිග කඩදාසියක සටහන් කෙරේ; ටෙලිප්‍රින්ටරය.