දූර ලේඛය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. විදුලි සංකේත බවට හැර වූ පණිවුඩ ක මගින් ඈත තැනකට යැවීමේ විදුලි පණිවුඩ හුවමාරු ක්‍රමය හෝ එම උපකරණ කට්ටලය.