දූර විදමන

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ධනු ශිල්පයේ දහඅට වැදෑරුම් විදීමේ ක්‍රමවලින් එකක් වශයෙන් බොහෝ දුර සිට දුන්නෙන් විදීම.