දූරාන්තිකය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. විහාර, ආරාම, දේවස්ථාන ආදි සුවිශේෂ ගොඩනැගිලිවල කෙළවර පිහිටි අර්ධ ගෝලාකාර හෝ පට්ටම් බහුල ගෘහ අංගය.
2. නා. ග්රහ වස්තුවක ආකර්ෂණ කේන්ද්රයේ සිට කක්ෂයේ ඉතා ම ළඟින් පිහිටි හෝ ඉතා ම දුරින් පිහිටි ලක්ෂ්යය (=apse).
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. apse