දූලි වසුන

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. රථ රෝදවල සුළං ගැසීමට යොදා ගනු ලබන වැල්වයෙහි ඇතුළට දූවිලි ආදිය යෑම වැළැක්වීම පිණිස වසා තැබීමට සවිකර ඇති පියන (=dust cap).