දෘෂ්ටි උපකරණය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. ඇසේ පෙනීම පවත්වා ගැනීමට උදවු වන මෙවලම; ඇස් කන්නාඩිය (=optical instrument).