දෘෂ්ටි චලනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. සාමාන්‍ය බැල්මට පෙනෙන සෙලවීම; චලිතයට බලපාන බාහිර කරුණු ගණන් නොගත් විට පෙන්නුම් කෙරෙන සෙලවීම (=apparent movement).