දෘෂ්ටික ජිද්රයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(පාරිභා.) නා. අක්ෂි කූපය පිටුපසින් දෘෂ්ටික ස්නායුවට සහ රුධිර නාලවලට ඇස තුළට පිවිසීම සඳහා මග සලසන සිදුර.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 864 ← දෘෂ්ටික දෘෂ්ටික බිම්බය →