දෙ ඇලයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. දෙපැත්ත; දෙපාර්ශ්වය; අංශ දෙක.2. නා. ශරීරයේ ඇලපත් දෙක; වම් ඇලය හා දකුණු ඇලය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 865 ← දෙ අතුර දෙ ගුණ කිරීම →