දෙකක් කරනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. දෙකට බෙදනවා; දෙකකට වෙන් කරනවා; දෙබේ කරනවා.
2. ක්‍රි. තදින් කලබල කරනවා; දෙවනත් කරනවා.