දෙකට යතුරසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(පාරිභා.) නා. ඇණ ගැලවීමට ගන්නා කටවල් දෙකක් ඇති යතුර; දෙ කොන ම භාවිත කළ හැකි යතුර.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 865 ← දෙකට බෙදෙනවා දෙකටසන →