දෙකේ කොළේසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. කඩදාසි කුට්ටමේ අඩුම වටිනාකම සහිත කොළය.2. (කථා.) (රූඪි.) නා. අගය නැතිබව; වැදගැම්මකට නැති වීම.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 866 ← දෙකේ කොළය දෙකොණ කැපූ සුරුට්ටුව →