දෙකොන විලක්කුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. සමහර තොවිල්වල දී පාවිච්චි කරනු ලබන දෙකෙළවරින් දල්වන කුඩා පන්දම් විශේෂය.