දෙඩවිල්ල
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. තේරුමක් නැති ව දිගින් දිගට කතා කිරීම; නිෂ්ඵල අර්ථ ශුන්ය කථාව.
2. නා. සිහිවිකලයෙන් කියන අසම්බන්ධ කතාව හෝ උමතුවෙන් හෝ කියන දෙය.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. claver
2. n. earful
3. n. gibberish
4. n. jargon
5. n. jaw