දෙතිත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. විරුද්ධාර්ථ, නිදර්ශන, උද්ධෘත, අනුපාතය ආදිය දැක්වීමට යොදනු ලබන විරාම ලකුණක්.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. colon