දෙතිස්වධ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. පුරාණයෙහි රජවරුන් විසින් වරද කළ අය සඳහා දඬුවම් වශයෙන් නියම කළ වද තිස් දෙක.