දෙදුරු

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. සූදුරු මාදුරු යන දුරු වර්ග දෙක.
2. නා.ප්‍ර. නිතර දිය සීරාව ඇති පහත් බිම.
වි. දිරාගිය; පැළීගිය; දිරූ.