දෙනෙතිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. දෑසට තබා බලන දුර දක්නය; බයිනොකියුලරය; චීනක් කන්නාඩිය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Civ. binocular
2. Phy. binoculars
3. n. inocular