දෙපත් නයා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. රතු, කහ, දුඹුරු පුල්ලි සහිත විෂ රහිත නාග විශේෂයක්.
2. නා. ඉදිරියට හා පස්සට ගමන් කළ හැකි දෙපසම සමාන වූ දික් පණු විශේෂයක්.
3. (කථා.) (රූඪි.) නා. දෙපසට ම කේලම් කියන ප්රතිපත්තියක් නැති තැනැත්තා.