දෙපිට

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. උඩු හා යටි පැති දෙක.
2. නා.ප්‍ර. ඉදිරිපස හා පසුපස.
3. නා.ප්‍ර. යටි අදහස හා උඩු අදහස.
වි. දෙවැනි; ද්විතීයික.