දෙපියන් කවචය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. (මට්ටි බෙල්ලාගේ) පියන් දෙකක් මෙන් පිහිටි පියලි දෙක.