දෙපොහොය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. පුර පසළොස්වක හා අව පසළොස්වක.
2. නා. දෙවන පෝය.
3. නා. සති දෙක; අඩ මස.
4. නා. අඩ මස් දෙක; චන්ද්‍රමාසය.