දෙපෝයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. පුර පසළොස්වක හා අව පසළොස්වක.2. නා. දෙවන පෝය.3. නා. සති දෙක; අඩ මස.4. නා. අඩ මස් දෙක; චන්ද්රමාසය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 868 ← දෙපොළ දෙබර →