දෙබලය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ගසක අතු බෙදි ගිය තැන; කරුව.
2. නා. පක්ෂියකුගේ පක්ෂ පත්‍රයෙහි පනාවක් මෙන් අතු බෙදී ගිය නාරටිය.
3. (කථා.) නා. කරුවක් සහිත මුක්කුව.
4. (කථා.) නා. කෙක්ක; බලට්ට.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

crotch