දෙබස

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. (ව්‍යාක.) ඒකවචනය සහ බහුවචනය යන දෙක.
2. නා. සාකච්ඡාව; සංවාදය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. dialog
2. n. dialogue
3. n. duologue
4. n. interlocution