දෙමද
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. (කථා.) ගොඩ ඉඩමක මැද පෙදෙස.
2. (කථා.) නා.ප්ර. කඳු දෙකක් අතර වූ පහත් බිම.
3. (ගොවි.) නා.ප්ර. වතුර බැස යන පහත් බිම; මිටියාවත.
4. වැටවල් දෙකක් අතරින් වැටුණු මඟ; දෙවැට.