දෙරූ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. (ව්‍යාක.) අකුරක් හෝ පදයක් දෙකක් බවට පත්වීමේ වියරණ විධිය; ද්විත්ව රූපය.