දෙවට

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. වාර දෙක; ද්වාරය.
2. නා. දෙපැත්තේ වැටවල් දෙකක් සහිත පාර; වැට දෙකකින් මායිම් වූ පටු මාවත; දෙවැට.