දෙවනත් කරනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. කලබලකාරි තත්ත්වයක් ඇති කරනවා; ආන්දෝලනයක් ඇති කරනවා.
2. නා. කඩා බිඳ ගෙන යනවා.