දෙව්
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. දෙවියා; දිව්යමය උත්පත්තියක් ඇත්තා.
2. නා. අහස; ආකාශය; නුබ.
3. නා. වලාකුළ; මේඝකූටය; මේකුළ.
වි. දෙවියන්ට අයත්; දිව්ය.
1. නා. දෙවියා; දිව්යමය උත්පත්තියක් ඇත්තා.
2. නා. අහස; ආකාශය; නුබ.
3. නා. වලාකුළ; මේඝකූටය; මේකුළ.
වි. දෙවියන්ට අයත්; දිව්ය.