දෙවාරන්න

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. පාට දෙකකින් යුත්; වර්ණ දෙකකින් සමන්විත.
2. වි. තීරණයකට බැස නොගත්; සැක සහිත.