දෙවිඳු
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. දෙවියන්ගේ රජ; දේවේන්ද්රයා; සක්දෙව් රජ.
2. (ක්රිස්ති.) නා.ප්ර. ශ්රේෂ්ඨතම වූත් ප්රබල වූත් දේවෝත්තමයා; දෙවියන් වහන්සේ.