දෙවියන් වහන්සේ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.බහු. ගෞරව (ක්‍රිස්ති.) ස්වර්ගයෙහි වැඩ වෙසෙතියි සැලකෙන සර්වබල ධාරින් වහන්සේ; මැවුම්කරු.