දෙවොල් මඩුව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. දෙවියන් යකුන් සතුටු කිරීම් වස් පවත්වන දේවපූජා ශාන්ති කර්මයක්.
2. (කථා.) නා. දෙවොල් දෙවියාට හෝ යකාට පුද දෙන මඩුව; දෙවොල් සෙත් ශාන්තිය කරන මඩුව.