දෙසනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. ක්රි. කියනවා; වදාරනවා; දේශනා කරනවා.
2. ක්රි. දොස් කියනවා; බණිනවා.
3. (කථා.) ක්රි. බඩකට පිරෙන්නට කනවා; හිතේ හැටියට අනුභව කරනවා.
1. ක්රි. කියනවා; වදාරනවා; දේශනා කරනවා.
2. ක්රි. දොස් කියනවා; බණිනවා.
3. (කථා.) ක්රි. බඩකට පිරෙන්නට කනවා; හිතේ හැටියට අනුභව කරනවා.