දෙස් කියනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. ක්රි. සාක්ෂි කියනවා; සත්ය බවට කරුණු දක්වනවා.
2. ක්රි. දිවුරනවා; සහතික කොට කියනවා; ශපථ කරනවා.
3. ක්රි. (තමන්ට වරදක් කළ අයකුට) විපතක් වන ලෙස කියා සිටිනවා; ශාප කරනවා; අවලාද කරනවා; හවනවා; දෙස් තියනවා.