දෙස්සා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. සාක්කි කියන්නා; සාක්ෂිකාරයා.
2. නා. යාග කර්මවල යෙදෙන්නා; කට්ටඩියා; යක්දෙස්සා.
3. නා. දේශයෙහි වාසය කරන්නා; දේශවාසියා; රටවැසියා.