දෙසා බානවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. (කථා.) ක්රි. විචාරයක් නැති ව දිගින් දිගට කතා කරනවා; වරද පෙන්වමින් දෝෂාරෝපණය කරනවා.
2. ඉතා කෑදර ලෙස බඩපුරා කනවා.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
vti. lash out
1. (කථා.) ක්රි. විචාරයක් නැති ව දිගින් දිගට කතා කරනවා; වරද පෙන්වමින් දෝෂාරෝපණය කරනවා.
2. ඉතා කෑදර ලෙස බඩපුරා කනවා.
vti. lash out