දෙහි කපනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. ඇස්වහ මතුරා දෙහි කැපීමෙන් ශාන්ති කර්මයක් කරනවා.
2. ක්‍රි. කිසියම් වරදකට තරයේ දෝෂාරෝපණය කරනවා; තදින් බණිනවා.