දේව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. දෙවියන් සම්බන්ධ වූ; දෙවියන්ට හෝ දිව්ය ලෝකයට අයත්; දිව්ය.
1. නා. දෙවියා; දේවතාවා.
2. නා. රජු; නරනිඳු.
3. නා. වැහි වලාකුළ; මේඝය.
4. නා. සංස්කෘත භාෂාව.
වි. දෙවියන් සම්බන්ධ වූ; දෙවියන්ට හෝ දිව්ය ලෝකයට අයත්; දිව්ය.
1. නා. දෙවියා; දේවතාවා.
2. නා. රජු; නරනිඳු.
3. නා. වැහි වලාකුළ; මේඝය.
4. නා. සංස්කෘත භාෂාව.