දේව ඇදහිල්ල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. දෙවියන් කෙරෙහි ඇති භක්තිමත් විශ්වාසය.
2. නා. දෙවියන්ට කරන පුද පූජා.