දේව කෝපය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. දෙවියන්ගේ උදහස; පාපයට සහ අධර්මිෂ්ඨ භාවයට දෙවියන්ගෙන් ලැබෙන දඬුවම; දෙවියන් කිපීම නිසා ඇතිවන උපද්‍රව.