දේව දෘෂ්ටිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ලෝකය මවා රක්ෂා කරන සර්ව බලධාරි දෙවි කෙනෙක් ඇතැයි යන ඇදහීම; දේවාගම; දෙවියන් පිළිබඳ විශ්වාසය.