දේව නීතිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. රාජ නීතියටත්, ස්වාභාවික නීතියටත් උත්තරීතර වූ සේ සැලකුණු දෙවියන්ගේ නීතිය; දේව නියමය.
2. නා. අන්තිම නඩු තීන්දුව නම් ක්‍රිස්තියානි ග්‍රන්ථය.