දේව පනත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. (ක්‍රිස්ති.) දෙවියන් වහන්සේ විසින් මිනිසාගේ පිළිපැදීම පිණිස පනවන ලද දස වැදෑරුම් ප්‍රඥප්තිය; දස පණත.