දේව මාතාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ආදිත්‍යයන්ගේ මාතෘ වූ දෙවඟන; සූර්යයාගේ මව; අදිතිය.
2. (ක්‍රිස්ති.) නා. ක්‍රිස්තුස් වහන්සේගේ මව.