දේවකේඩුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. දෙවියන් කිපීම නිසා ඇතිවන දුර්විපාකය; දෙවියන්ගෙන් ලැබෙන දඬුවම.